About

Costa - බටනලා Batanala [LYRICS]

Costa - බටනලා Batanala [LYRICS]

නලා සද්දෙන් බට
නෙරිය අගින් දැක්කෙ බඩ
සිහින් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
ඉන්නෙ කුඹුර මැද
ඔබේ සිරුර සිහින්
මම ගහන්නම් උදලු අද

ගමේ කෙල්ලෝ ඕනෙ තව
එපා ලොල්ලො ඔනෙ මට
ගිහින් කෑම බෙදන් වරෙන්
හිනා වෙවී ඉන්නෙ මම
සාය දිගට හොදයි
කොටට එපා
කොන්ඩෙ දිගට ඕනෙ මට
ගමේ ආතල් මතක් වෙන්නෙ
ජීවත් වෙද්දී මෙහේ රට
නගරේ තද බද
තව ඕනෙ නෑ නෙ මට
ගමේ හුලන් වදින සැප
සිගරට් ගහන් කුඹුර මැද
අඩු සීනෙ ප්ලේන්ටියයි
හකුරු බ්ලෑව අත ලග
ප්රෙශර් නෑ නෙ ජීවිතේ
සැපේ ඉන්නෙ ඔයා ලග

ඔයා ලග හොදයි කද
ඔයා ගාව නෑ නෙ ගද
ගහල රන් ගලක් උඩ
මම වින්දෙ බලන් හද
බුලත් කාල කට රතුයි
මූන සිදුයි තොලුත් රතුයි
ඇගේ පලුත් නෑ මං කලුයි
ඔයා සුදුයි මම රළුයි
ඒයි

නුවර කොල්ලො උනත් ආ
කොළඹ කොල්ලෝ උනත් ආ
අපි ගහලා ඉන්නේ රා
ගමේ කෙල්ලෝ ඕනෙ බ්රා
නගරේ කෙල්ලෝ අපිට එපා
උන් හෙන චා
රා කෝප්පයක් ගෙනත් දියන්
අනේ මගෙ මැනිකා

නලා සද්දෙන් බට
නෙටරිය අගින් දැක්කෙ බඩ
සිහින් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
ඉන්නෙ කුඹුර මැද
ඔබේ සිරුර සිහින්
මම ගහන්නම් උදලු මම

නුවර නුවර හැදුන කොල්ලෙක් බං
කෙල්ලෝ ආසයි මගෙ හමට
කොච්චර ආසද කිව්වොත් බං
උන් එනවා මගේ ගමට
ලංකාවේ කොල්ලේක් බං මං
ඒකයි කලු මගෙ හම
කන්නේපා දැන්මම ඇම
පද්දපුවම ඒකි බං ලැම
ඉල්ලපං  කොල්ලො මයෙ රට
යන්නේ බං අපි දැන් වට
කොළඹ රට
හැබයි දොඹේ වගෙ කට
දැක්කොත් බං බෙල්ල යයි පවට
මම ඉන්නෙ බං තොට
කුරුල්ල එන්නෙපා ස්කර්
පිඹලා මං යන්නෙ ස්කර්
අවුරුදු කාලෙට ස්කර්
කොහා බං එන්නෙ බං ස්කර්

නලා සද්දෙන් බට
නෙටරිය අගින් දැක්කෙ බඩ
සිහින් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
උඹේ කුඹුර මැද
ඔබේ සිරුර සිහින්
මම ගහන්නම් උදලු අද

Lyrics - Costa
Masterd By - David Luchow ( https://bit.ly/3aEk2sZ )


Post a Comment

0 Comments