Header Ads

Ravi Jayගෙන් බෝම්බයක් - "මම ගියා ජොබෙන්"(Man Giya Joben)

Mama giya Joben - Ravi Jay x IClown

Updated!


Watch Ravi jay - මං ගියා ජොබෙන් (Man Giya Joben) | iClown Official Music Video 


නව පරපුරේ ප්‍රසිද්ද ගීත රචකයෙකු, ගායකයෙකු,රූප රචනා අධ්‍යක්ශකයෙකු ,ග්‍රැෆික් නිර්මාණකරුවෙකු මෙන්ම ඩ්‍රිල්ටීම් කණ්ඩායමේ සාමජිකයෙකු හා එකී මෙකී නොකී සෑම අoශයකින්ම දක්වශයෙකු වන Ravi Jayගේ නවතම රැප් ගීතය මෙම සතියේ එලි දැක්වීමට සූදානම් වෙයි.

මෙහි සoගීත අධ්‍යක්ශනය කටයුතු කරනු ලබන්නේ Drill Team  Cypher 2014/15 හි සoගීත නිර්මාණය කරනු ලැබූ Sasith Gamage (IClown) විසින් බවයි පැවසෙන්නේ.



සෑම විටම වෙනසක් කරන Ravi Jayගේ එකිනෙකට වෙනස් ගීත ගොන්නට මෙම ගීතයත් අලුත්දෙම දෙයක් වනු නොඅනුමානයි.

Ravi Jay's Songs

Galana Ganga (ගලන ගඟ ) - Ravi jay ft. Charitha Attalage






Dhess - Ravi jay x Samith gomes Ft. Gimantha Arampath


Heena Maka (හීන මකා) - Harshadewa ft. Ravi Jay | Charitha Attalage [Lyric Video]





Dura Akahe ( දුර ආකාහේ ) - Charitha Attalage ft Ravi Jay | Chandrasena Thalangama





Follow Ravi Jay


Follow IClown

No comments

Powered by Blogger.